yohanijack4
|

යෝහානි ගැන බ්‍රේකින් නිවුස් ඉන්දියාවෙන්

ඉන්දීය අගමැතිගේ සිට යෝහානිට ලැබුණු තෑගි එරට බ්‍රේකින් නිවුස් එකක් ද පුවත්පත් වල ප්‍රධාන පුවතක් වෙමින් ද නිතරම ඇය ගැන මාධ්‍ය වාර්තා පළවූ විය. ගෙවුණු සතියේදී ඉන්දියාවම පෙරළියක් ඇති කිරීමට යෝහානි සමත් වීය. තව ද තෙවන ප්‍රසංගය දා මැණිකේ මගේ ගීතය නැවත නැවත ගයන්න ඉල්ලමින් ජනප්‍රිය නළුවෙක් සංවිධායකවරුන් සමඟ ද ආරවුලක් ඇති කර ගෙන තිබු…

keheliya-rabukwalla
|

ඉතිහාසයේ පළමුවරට සෞඛ්‍ය අංශයට විශාල මුදලක් වෙන් කරයි.

සෞඛ්‍ය සේවාව සඳහා මෙරට ඉතිහාසයේ පළමුවරට අය – වැය මගින් රුපියල් මිලියන පන්සියඅසූවක මුදලක් වෙන් කොට ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. පවතින වසංගත තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මෙම මුදල් වෙන්කිරීම සිදුවන බව අය වැය පිළිබදව දැනුවත් කිරීම සඳහා මහනුවර කුණ්ඩසාලේ දී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව…

wessa
|

තද වැසි නිසා කළුතර මාර්ග රැසක් ජලයෙන් යටවේ.

ඇදහැලෙන  ධාරානිපාත වර්ෂාවත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයක මාර්ග සහ අතුරු මාර්ග කීපයක් අද (05) දහවල් වනවිට ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබණි. මතුගම  – ,වළල්ලාවිට මාර්ගයේ වෙදවත්ත  ප්‍රදේශය ජලයෙන් යටව ගමනා ගමනයට බාධා එල්ලවි තිබිණි. පාලින්දනුවර,  අගලවත්ත  වළල්ලාවිට  සහ බුලත්සිංහල ඇතුළු ප්‍රදේශ කීපයක පහත් බිම් ජලයෙන් යටව තිබිණි. කළුතර දිස්ත්‍රික්කයේ ගංගා රැසක ජල…

mahindananda

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක්

ප්‍රථම වතාවට සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. කොළඹදී රැස්වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය එම ප්‍රකාශනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් කෘෂිකර්ම අමාත්‍යවරයාට භාරදී තිබේ. යැපුම් ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට පුළුල් කාර්යභාරයක් පැවරෙන බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා…

water
|

මෙරට මුහුදු ජලයෙන් පානීය ජලය

වසර ගණනාවක් පුරා උතුරේ ජනතාව මුහුණ දුන් පානීය ජල ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලෙස මුහුදු ජලයෙන් පානීය ජලය ලබාගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිට එළඹෙන ඔක්තෝම්බර් 06 වන දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, උතුරුකරයේ ජීවත් වන අපගේ සහෝදර ජනතාව වසර ගණනාවක් පරම්පරා ගණනාවක් මුළුල්ලේ…

longship
| |

ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව කොළඹ වරායට

ලොව විශාලතම භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව වන ‘එවර් ඒස්’ නෞකාව හෙට කොළඹ වරායට පැමිණේ. අඩි 20 ක දිගින් යුතු විශාල බහාලූම් 24000 ක් එවර් ඒස් නෞකාව තුළ එකවර ප‍්‍රවාහනය කිරීමේ හැකියාව තිබේ. කොරියානු රාජ්‍යයේ නිෂ්පාදනය කර ඇති එවර් ඒස් නෞකාව දිගින් මීටර් 400 ක් සහ පළලින් මීටර් 61.5 වශාලත්වයෙන් යුතු වේ.

hatton house
|

වතුකරයට ඉන්දියාවෙන් නිවාස 1235 ක්!

ඉංදියානු රජයේ මුල්‍ය ආධාර මත වතු කරයේ වතු කම්කරුවන් සදහා ඉදිකරන ලද නව නිවාස 1235ක් අදාල ප්‍රතිලාභින්ට නිල වශයෙන් ලබා දිම ඊයේ ( 04)  විඩියෝ තාක්ෂනය ඔස්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කරන ලදි. පසු ගිය පාලන සමයේ මෙම නිවාස ඉදි කිරිම් ආරම්භ කලද සමහර නිවසවල වැඩ කටයුතු නිසි ලෙස නිම නොවිමත් සමග එම…

dilum

ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වසරේදී

ද්විත්ව දුම්රිය මාර්ග කිහිපයක් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ අනුව සරසවි උයන සිට මහනුවර දක්වා ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකරන බවත් එහි ඉදිකිරීම් මෙම වර්ෂය නිමවීමට පෙර ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එම වැඩපිළිවෙල තුළින්  වාහන තදබදයකින් තොරව දුම්රිය ඔස්සේ මහනුවරට ප්‍රවේශ විය…

ATM කඩා පොලිස් දැලේ
|

ATM කඩා පොලිස් දැලේ

රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගෑස් කටරයක් භාවිතා කර බිදිමින් මුදල් සොරා ගැනීමේ නිරතවූ දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක රියදුරෙකු පොලොන්නරුව මින්නේරියේ සිදුකළ ලක්ෂ හැත්තෑවක සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මේ මස (18දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා (04දා)නියෝග කළේය….

2022 අයවැයෙන් මහා මාර්ගවලට සුපිරි සැලකිලි

2022 අයවැයෙන් මහා මාර්ගවලට සුපිරි සැලකිලි

2022 අයවැය ලේඛනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජනපතිවරයාට වෙන්කර ඇති ප්‍රතිපාදන පහළ දමා ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ රුපියල් බිලියන 355 සිට 373 දක්වා ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සදහන් කළ බව ‘ලංකාදී‘ ඊ පුවත්පත සදහන් කරයි. 2022 දී ද වැඩිම මුදලක් වෙන්කර ඇති අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශය වන බවත් මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය බිලියන…