ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
|

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

2023 ආසියානු තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය මෙන්ම 11 වන තරගය ඊයේ (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතරයි. අද තරගය වර්ෂාව නිසා පන්දුවාර 42කට සීමා කර තිබුණා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 42 දී කඩුලු 7ක් දැවී ලකුණු 252 ක්…

අද දිනුවොත් ඇතුළේ පැරදුණොත් එළියේ
|

අද දිනුවොත් ඇතුළේ පැරදුණොත් එළියේ

ඉන්දියාව සමඟ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක තරගය අද (14) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා පාකිස්තාන තරගය යම් හෙයකින් වර්ෂාවට සේදී ගියහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම්…

අද ශ්‍රී ලංකා බලාපොරොත්තුව
|

අද ශ්‍රී ලංකා බලාපොරොත්තුව

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. සුපිරි සිව් දෙනාගේ වටයේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම බංගලිදේශය ද ඉන්දියාව පකිස්ථානය ද පරාජයට පත් කරමින් ජයග්‍රාහී මානසිකත්වයෙන් අද තරගයට සහභාගී වෙති. සුපිරි සිව්දෙනාගේ වටයේ ලකුණු සටහනේ ඉන්දීය කණ්ඩායම…

බංග්ලාදේශයට එරෙහි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව යළි වාර්තා පොත් අතරට
|

බංග්ලාදේශයට එරෙහි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව යළි වාර්තා පොත් අතරට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දි කඩුලු 9ක් දැවි ලකුණු 257ක් රැස් කිරීමට සමත්වුණි. ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලදේශ කණ්ඩායමට පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි…

ශ්‍රිපාද ජාතික පාසලේ 13 පහල නෙට්බෝල් කණ්ඩායම දක්ෂතා දක්වයි
|

ශ්‍රිපාද ජාතික පාසලේ 13 පහල නෙට්බෝල් කණ්ඩායම දක්ෂතා දක්වයි

පාසල් ජාතික නෙට්බෝල් 13 පහල තරගාවලිය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හැටන් ශ්‍රිපාද ජාතික පාසලේ 13 පහල නෙට්බෝල් කණ්ඩායම සුදුසුකම් ලබා ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 13 පහල ජාතික නෙට්බෝල් තරගවලියට සහභාගිවන නෙට්බෝල් කණ්ඩායම එම විදුහලේ විදුහල්පති තිලක් නවනන්දන මහතා හා නෙට්බෝල් පුහුණුකාරිනි ස්ටෙප්නි සිල්වෙස්ටර් මහත්මිය සමග සමුහ ඡායාරුපයකට එක්වු අයුරු මෙම ඡායාරුපයෙන් දැක්වේ. මනුර…

සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ ශුරතාවය කොටගල සිරි පැරකුම් විදුහලට
|

සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ ශුරතාවය කොටගල සිරි පැරකුම් විදුහලට

සමස්ථ ලංකා බොක්සින් බාලිකා තරගාවලියේ මෙවර ශුරතාවය නුවරඑළිය අධ්‍යාපන කලාපයේ කොටගල සිරි පැරකුම් විදුහල විසින් හිමි කර ගෙන ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයේ දුෂ්කර විදුහලක් වන කොටගල සිරි පැරකුම් විදුහලේ සිසු සිසුවියන් බොක්සින් තරග සදහා විවිධ දක්ෂකම් දක්වන අතර නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ක්‍රිඩා අධ්‍යක්ෂ ලෙස කටයතු කරන තරු තුනේ බොක්සිං විනිසුරුවරයකු වන සුසන්ත වීරසේකර මහතාගේ මග පෙන්විම…

බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම – දුලාන් දසනායක
|

බලය අවභාවිතා වීම පොදු සාධකය වූ රටක ශලනි තාරකාට වෙඩි තැබීම – දුලාන් දසනායක

ක්‍රිකට් ආයතනයේ සිදු වූ මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් එළිදරව් කර තිබූ කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් මාධ්‍ය සාකච්ඡාවකින් ප්‍රසිද්ධියට පත් කල පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡාවක් ඇති වී ඇත. මෙම සාකච්ඡාවේ ඇති විශේෂත්වය නම් විවිධ මට්ටමේ සහ විවිධාකාරයේ මුදල් අවභාවිතා වීමක් සිදු වුවද, සමාජයේ වැඩි අවධානය ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පිනියක වන…

දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්
|

දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක්

පැරා මළල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්ව තිබේ. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ F64 ඛාණ්ඩයේ අවසන් තරගයට එක්වෙමින් ඔහු මෙම දක්ෂතාව දක්වා ඇත. එහිදී සමිත දුලාන් ලෝකඩ පදක්කම හිමිකරගැනීමට දැක්වූ දක්ෂතාවය මීටර් 64.06කි.  

ලංකාවේ ක්‍රිකට් පිස්සන්ට සුබ ආරංචියක්

ලංකාවේ ක්‍රිකට් පිස්සන්ට සුබ ආරංචියක්

ශ්‍රී ලංකා T10 තරගාවලිය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. ආරම්භක SLT10 තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගීවීමට නියමිතයි . ඒ සඳහා විදෙස් ක්‍රීඩකයින් ද එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසූ අතර සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් වෙයි.

චමරි ලෝක ක්‍රිකට් පිටියේ රැජින වෙයි

චමරි ලෝක ක්‍රිකට් පිටියේ රැජින වෙයි

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය 2003 පෙබරවාරි මස එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයට පත්වීමෙන් පසුව එම ස්ථානයට පත් පළමු ශ්‍රී ලාංකිකයා වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු  (04 ) සමත් වී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ නිකුත් කරන ලද නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින ජාත්‍යන්තර…