ශ්‍රී ලංකා ටෙස්ට් පිලට කෝටි හයක්

ශ්‍රී ලංකා ටෙස්ට් පිලට කෝටි හයක්

2021-2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා කර එහි 05 වැනි ස්ථානයට හිමිකම් කී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 200,000 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත බව ජගත් ක්‍රිකට් කවුන්සලය පෙරේදා (26 ) නිවේදනය කළේය. එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි 6 ක් පමණ වේ. තරගාවලිය සඳහා රටවල් 9 ක් ක්‍රීඩා කළ අතර ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන…

යුපුන් අවසන් මහා තරගයට
|

යුපුන් අවසන් මහා තරගයට

ඉතාලියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්විය. 12° MEETING INTERNAZIONALE “CITTÀ DI SAVONA” මලල ක්‍රීඩා තරගාවලියේ පළමු වටයේ තරගයකින් දෙවන ස්ථානය හිමිකරගනිමින් ඔහු මෙලෙස එහි අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. එහිදී යුපුන් වාර්තා කළ කාලය තත්ත්පර 10.04කි.

ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලට අනුව පැවැත්වීමට එකඟතාවක්
|

ක්‍රිකට් නිලවරණය පැරණි රෙගුලාසිවලට අනුව පැවැත්වීමට එකඟතාවක්

ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රිකට් ක්‍රීඩාව හා අනෙකුත් ක්‍රීඩා සම්බන්ධයෙන්, 2022 දෙසැම්බර් 14 වැනි දිනට පෙර පනවා තිබූ පැරණි රෙගුලාසිවලට අනුව, මෙවර ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟවී තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රීඩාව සම්බන්ධයෙන් 2022 දෙසැම්බර් 14 වැනි දින පැනවූ නව රෙගුලාසිවලට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ නඩුව…

දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැඩි වාසි
|

දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිලට වැඩි වාසි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම ක්‍රිඩා කරන සංචාරක අයර්ලන්ත කණ්ඩායම දිනය නිමාවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 54 ක් රැස් කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුළු 03 ක් දැවී ලකුණු 704 ක් රැස් කර සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. කුසල් මෙන්ඩිස් ලකුණු 245 ක්, නිශාන්…

සංගක්කාරගේ වාර්තාව කුසල් බිඳ දමයි
|

සංගක්කාරගේ වාර්තාව කුසල් බිඳ දමයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස් අද වාර්තා පොත් අතරට එක්වූවා. ඒ මෙතෙක් ටෙස්ට් ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව වාර්තා කිරීමට ඔහු සමත්වීමත් සමගයි. මිට පෙර කුමාර් සංගක්කාර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවා. බංග්ලාදේශයට එරෙහිව 2014 වසරේ දී පැවති ටෙස්ට් තරගයේදී කුමාර් සංගක්කාර හයේ පහරවල් 08ක්…

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය අද
|

ශ්‍රී ලංකා අයර්ලන්ත දෙවන ටෙස්ට් තරගය අද

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී අද (24) ආරම්භවීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 10.00ට ආරම්භවීමට නියමිතයි. අයර්ලන්ත කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය සදහා ප්‍රබල ක්‍රීඩකයෙක් කැදවා තිබේ.ඒ අයර්ලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරන පෝල් ස්ටර්ලින් ය.පෝල් ස්ටර්ලින් පසුගිය 20…

අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
|

අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 280කින් ජය ගනිමිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 591ක් රැස් කරගෙන සිටියදී, සිය පළමු ඉණිම අත්හිටවනු ලැබීය. පළමු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක අයර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණූ 143…

අයර්ලන්තය සමග පළමු ටෙස්ට් තරගය අද

අයර්ලන්තය සමග පළමු ටෙස්ට් තරගය අද

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ආරම්භ වීමට නියමිතය. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය. අයර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි. අයර්ලන්තය මේ දක්වා ටෙස්ට් තරග 04කට සහභාගී වී ඇති අතර ඔවුන්ට කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට හැකියාව…

නවසීලන්ත කණ්ඩායමට ජය

නවසීලන්ත කණ්ඩායමට ජය

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 182ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ කඩුලු 06ක් බිදවැටී ලකුණු 183ක් ලබාගෙන තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 06ක් බිඳවැටී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් විය. එහිදී 12 වන ජාත්‍යන්තර T-20 අර්ධ ශතකය වාර්තා කිරීමට…

කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වනදා

කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වනදා

අන්තර් වැවිලි සමාගම් හා ශ්‍රිලංකා වැවිලි සමාගම අතර කොලොම්බියා කුසලානය සදහා පැවැත්වෙන රග්බි තරගාවලිය 08වන දින දික්ඔය දරවල ක්‍රිඩා පිටියේදි පැවැත්විමට පියවර ගෙන ඇති බව දරවල මස්කෙළිය ක්‍රිඩා සමාජයේ සභාපති ලලේන්ද්‍ර අබේවර්ධන මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ලලේන්ද්‍ර මහතා පවසන ලද්දේ කොවිඩ් වසංගතය හේතුවෙන් වසර තුනකට පසුව 20වන වරටත් මෙම රග්බි තරගාවලිය…