නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

සමෘද්ධිය රු.4500 යි ඔවුන්ගේ බදුබර රු.6700යි

ශ්‍රී ලංකාවේ දුප්පත්ම පවුල් සියයට 10 ගත් විට රුපියල් 6700 වක්‍ර බදු ප්‍රමාණයක් මාසිකව රජයට ගෙවන බව...

IMF රතු එළියක්

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා තම අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව...

නුවරඑළියේ සිසුන්ට රුපියල් 5000/= බැගින් ශිෂ්‍යත්ව

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභි ඉගෙනුමට දක්ෂ උසස් පෙළ හදාරණ සිසුන් සදහා මසකට රුපියල් 5000/=...

ඔස්ට්‍රේලියාවේ දත්ත සොරකමක්

ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 40%ක පමණ දත්ත සොරකම් කර ඇති බව වාර්තා වෙයි. එරට විදුලි සංදේශ ක්ෂේත්‍රයේ...

“තොරතුරු දැනගැනීමේ පනත වෙනුවෙන් මාධ්‍යවේදීන් ජීවිතය පුද දුන්නා” – හිටපු කථානායක

මුලින්ම 2015 මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට කුමන්ත්‍රණයක් ලෙස දුටුවා. නමුත් 2015 වර්ෂ අවසානය...

කජීමාවත්ත අවතැන්වූවන්ට සහන සැලසීමට විශේෂ වැඩපිළිවෙළක්

කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාදම්පිටිය ග්‍රාමසේවා වසමේ කජීමාවත්ත නිවාස සමූහයේ රාත්‍රියේ ඇති වූ...

දේශගුණික විපර්යාස අවම කිරීම හා තිරසර සංවර්ධන අරමුණු

ආසියා ෆැසිෆික් කලාපයේ තිරසර සංවර්ධනය සඳහා කටයුතු කරනු ලබන පළාත් පාලන ආයතන හා නාගරික පාර්ශවකරුවන්ගේ...

තොටගල ගින්නෙන් විනාශ වූ නිවාස ගණන 80 ක් දක්වා ඉහළට

ග්‍රෑන්ඩ්පාස්, තොටලග කජීමාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවාස පෙළක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නෙන් නිවාස 80 ක්...

චක්‍රලේඛයට පිටින් සමාජ මාධ්‍යවලට කට ඇරියොත් වැඩ වරදී

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය...

අධි ආරක්ෂක කලාප උතුරට අලුත් දෙයක් නොවෙයි – සුමන්තිරන්

කොළඹ නගරය මධ්‍යයෙහි පනවන ලද අධි ආරක්ෂිත කලාපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ...

පොහොට්ටු රජය නැවැත්වූ ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට සුදානම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපානයේ විදේශ අමාත්‍ය Yoshimasa Hayashi මහතා අතර  ටෝකියෝ නුවරදී...

බේකරි නිෂ්පාදන දැඩි අර්බුදයකට

පාන් පිටි, බිත්තර ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් රටපුරා පාන් බේකරි දෙදහසකට...

English

No posts found.