නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

මැති ඇමැති පිරිසක් ලංකාව හැර යයි

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් රටට ඉදිරියේදී අත්වීමට නියමිත බරපතල ආර්ථික අර්බුද හා විවිධ හේතු මත රට...

යුක්රේන ජනපති ඝාතන ප්‍රයත්න 3 කින්ම බේරෙයි

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky යුද්ධය අතරතුරදී ඝාතනය කිරීමට අවම වශයෙන් උත්සාහයන් තුනක්වත් ගෙන...

“අත් කීයක්ද…? හිස් කීයක්ද…? තව කකුල් කොච්චර ඕනෙද…?”

යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි ආවේගශීලීව සහ ආයාචනාත්මකව කරන කතා බහක් මේ වන විට සමාජ මාධ්‍ය උණුසුම් කරමින්...

සුපිරිතම පන්දු යවන්නා ශේන් වෝන් මෙලොව හැරයයි

ලොව සුපිරිතම දඟ පන්දු යවන්නෙකු ලෙසට සැලකෙන ශේන් වෝන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 52 හැවිරිදි මේ...

රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි මරුට(වීඩියෝ)

යුක්රේන හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන 47 හැවිරිදි...

නොකපන විදුලිය යළිත් කැපෙන ලකුණු

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (5) දිනයේ ඊ සහ එෆ් යන කළාපවලට පැය 7 ක්...

යුද්ධය අවසන් කිරිම සදහා අවශ්‍ය එකම විසදුම මුහුණට මුහුණ සාකච්ඡාවයි

රුසියානු ජනාධිපතිවරයා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබාදෙන ලෙස යුක්‍රේන ජනාධිපති...

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයට රුසියානු හමුදාවෙන් එල්ලවූ බර අවි ප්‍රහාරයක් හේතුවෙන්...

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද (04) සිට දින 10 කට අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) උදෑසන 8.00 සිට දින 10 කට අත්හිටුවීමට තිරණය කර තිබේ...

විදුලි කැපිල්ල අතරේ තවත් කැපිල්ලක් මෙන්න

මාර්තු 05 වැනි දින රාත්‍රී 8.00 සිට පසුදා (06) පෙරවරු 10.00 දක්වා පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට...

යුක්රේනයේ කර්සොන් නගරය රුසියානුවන් අල්ලා ගනී

යුක්රේනයේ කර්සොන් නගරය රුසියන් හමුදාව අතට පත් වී ඇතැයි එම නගරයේ නගරාධිපති පවසයි. යුක්රේනයේ ප්‍රධාන...

මෙරට පුද්ගලයකුට දුප්පත් නොවි සිටීමට රුපියල් 5,908ක් ඇති – ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මාසයකට රුපියල් 5,908 ක මුදලකින් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි බව ජන හා...

English

No posts found.