නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

හරීන් රෝහල් ගත කෙරේ

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු රෝහල් ගත කර තිබෙනවා. ඒ ඔහුගේ හෘද වස්තුව...

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහලට

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර් 35 ත් 40 ත් දක්වා වැඩි විය හැකි බව කාළගුණ...

මුල්ලේරියාව සභාපති රංගජීව කොරෝනාවෙන් මරුට

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ...

ජනමාධ්‍ය ඇමති ලැජ්ජාවට පත් වු කරුණක් ගැන කියයි

පසුගිය සතියේ මෙරට ප්‍රධාන පුවත්පත් කිහිපයක මාධ්‍යවේදීන් විසින් පළ කරන ලද ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්...

තොරතුරු එන්නත සහතික කිරිම

තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ ”...

තොරතුරු අයිතියද එන්නතකි – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු මූලික අයිතීන් සුරක්ෂිත කිරීම රජයේ අත්හළ නොහැකි අනුල්ලංඝනීය වගකීමක්...

ජර්මන් මැතිවරණයෙන් විපක්ෂයට ජය

වසර 16 කට ආසන්න කාලයක් තිස්සේ, ජර්මන් චාන්සල් ධුරය හෙබවූ ඇන්ජෙලා මර්කල්ගේ විශ්‍රාම යෑමත් සමඟ පැවැති...

තද වැසි නිසා මධ්‍යම කඳුකරයේ ජලාශ වල ජල මට්ටම ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සාකැලේ...

එන්නත්කරණයයි පාසල් විවෘත් කිරිම අතර සම්බන්ධයක් නැහැ – GMOA සභාපති

කොවිඩ් වසංගතය හේතුවෙන් වසාදමා තිබෙන රජයේ පාසල් විවෘත කිරීම හා එන්නත්කරණය අතර කිසිදු සම්බන්ධයක් නැති...

ඉහළ ගිය වාහන මිලට මොකද වෙනනේ

ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා අවසර දිය හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. ශ්‍රී...

කොවිඩ් තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් ගෙන එන්න සුදානම් – යුද හමුදාපති

කොරෝනා ප්‍රතිශක්තීකරණ තෙවන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් එය මෙරටට  ගෙන එන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

කටුනායක PCR පරීක්ෂණාගාරය දින දෙකයි

ගුවන් මගීන් සඳහා කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු PCR පරීක්ෂණාගාරයේ කටයුතු ආරම්භවී දින...

English

No posts found.