නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

රෝගී සතුන් සුව කරන ඉසිවරයාණෝ

පශු වෛද්‍ය කනිෂ්ක මහතා වේයන්ගොඩ, දෙවලපොල ප්‍රදේශයේ ‘යුනිවර්සල් වෙට්ස්’ නමින් සතුන් වෙනුවෙන් රෝහලක්...

හඬ කැවූ විදේශීය ටෙලි නාට්‍යවලට බදු

අන්තර්ජාතික තැපැල් සේවා දෙස අවධානය යොමු කර, සැපයිය හැකි පුළුල් සේවා අවස්ථා හඳුනාගතහොත් ශ්‍රී ලංකා...

වෙඩි වැදුණු සද්දන්තයා දින 15කට පසු මරුට.

වැලිකන්ද සුසිරිගම වැව් ඉස්මත්තේ වෙඩි වැදී තුවාල ලබා දින 15ක් පමණ දැඩි වේදනාවෙන් පසු වූ වන අලියෙකු ...

ජනමාධ්‍යවේදීන්ගේ නිපුණතා වර්ධනයට අභ්‍යාස ආයතනයක්

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය නිපුණතා වර්ධනය කිරීම සඳහා අභ්‍යාස ආයතනයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරයි...

නෙදර්ලන්තයේ කොරෝනා දෙවන රැල්ල ඇරඹෙයි

නෙදර්ලන්තය කොරෝනා වෛරසයේ දෙවන රැල්ලට මුහුණ පා ඇති බව වාර්තා වනවා. මිලියන දාහතක් පමණ ජීවත් වන එරට...

ව්‍යාජ මී පැණි අල්ලයි

මැණික්ෆාම් ප්‍රදේශයේ මී පැණි බව කියමින් සීනි හා තේ කහට කලවම් කොට ව්‍යාජ ලෙස සකසා අලෙවි කරමින් තිබූ...

තොරතුරු පනත විස්සෙන් බලාත්මක කරනවා (වීඩියෝ)

තොරතුරු දැන ගැනීමේ පනත විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් බලාත්මක කරමින් ඉදිරියට පවත්වාගෙන යන බව...

ගම් මට්ටමින් මෙහෙයුම් කමි‍ටු ශක්තිමත් කිරීමට යයි

සමගි ජන බලවේගය මාස දෙකක් තුළ විශාල ජයග්‍රහණයක් ලැබූ බවත් ඉදිරියේ තව දුරටත් තම පක්ෂය ශක්තිමත් කිරීම...

ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට (29) යෙදී තිබේ. “හෘද රෝග පරාජය කිරීම සඳහා හදවත භාවිත කරන්න“ යන්න මෙවර ලෝක හදවත්...

දේශපාලනය නිසා විවාහය මඟ ඇරුන මන්ත්‍රී

හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර...

දැයක් සිනාසූ ටෙනිසන් නොඑන්නම යයි

ජනප‍්‍රිය ප‍්‍රහසන රංගන ශිල්පී ටෙනිසන් කුරේ. ඒ මහතා ඊයේ(28) දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප‍්‍රාප්ත...

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදයි

තොරතුරු දැන ගැනීමේ ජාත්‍යන්තර දිනය අදට (28) යෙදී ඇත. තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත...

English

No posts found.