ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ කුම්භාභිෂේක උත්සවයට විශාල පිරිසක්
|

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ කුම්භාභිෂේක උත්සවයට විශාල පිරිසක්

හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය නිමිති කර ගෙන එම කෝවිලේ දේව ප්‍රථිමාවල තෙල් ආලේපය කිරිම සදහා විශාල පිරිසක් එක්ව සිටින ලදි. පසු ගිය දින දෙක පුරාවට මධ්‍යම කදුකරයේ විවිධ ප්‍රදේශවල සිට දේව ප්‍රථිමාවල තෙල් ආලේප කිරිම සදහා බැතිමතුන් විශාල පිරිසක් පැමිනිමත් සමග එම කෝවිලේ සිට මිටර් පන් සියයකට අධික දුරකට තම වාරය පැමිනෙන…

ශ්‍රී ලංකාව ලකුණු 325ක් ඉදිරියෙන්
|

ශ්‍රී ලංකාව ලකුණු 325ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි. දිවා ආහාර සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233ක්. ඒ අනුව ඔවුන් බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 325ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 04ක් අතැතිවයි….

law
|

දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතියේ තත්ත්වය

වයස අවුරුදු 14 ට වැඩි 16 ට අඩු දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතිය ඉවත් කර ගැනීමට උපදෙස් දුන් බවත් එය පාර්ලිමෙන්තුවෙන් ද ඉල්ලා අස්කර ගන්නා බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ,ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇමතිවරයා මෙම අදහස් පළ කලේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2024/2025 නීතිඥ…

උරු­මය ජාතික වැඩ­ස­ට­හන ජූනි වෙද්දී අව­සන් කර­නවා – ජන­පති යාප­න­යේදී කියයි
|

උරු­මය ජාතික වැඩ­ස­ට­හන ජූනි වෙද්දී අව­සන් කර­නවා – ජන­පති යාප­න­යේදී කියයි

ජන­තා­වට සින්න­ක්කර ඉඩම් ඔප්පු පිරි­නැ­මීමේ ‘උරු­මය’ ජාතික වැඩ­ස­ට­හන ජූනි මාසය වන විට අව­සන් කරන ලෙස නිල­ධා­රීන්ට උප­දෙස් දී තිබෙන බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය. කුමන ජන කොට­ස­කට අයත් වුවද සැම පුර­වැ­සි­ය­කු­ගේම සිහි­නය ඉඩ­මක නීත්‍ය­නු­කූල හිමි­කම සතු කර­ගැ­නීම බව පැවසූ ජනා­ධි­ති­ව­රයා ඒ අයි­තිය සියලු දෙනාට හිමි විය යුතු බව තමාගේ විශ්වා­සය බව අව­ධා­ර­ණය කළේය. ජනා­ධි­ප­ති­ව­රයා…

වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය යළි ජනතා අයි­ති­යට
|

වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය යළි ජනතා අයි­ති­යට

ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රති­පා­ද­න­ව­ලින් ඉදි­කර වසර 4ක කාල­යක් තිස්සේ වසා­දමා තිබූ ගම්පහ වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය ක්‍රම­වත් වැඩ­පි­ළි­වෙ­ළක් යටතේ ජනතා අයි­තිය වෙත ලබා­දී­මට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහ­තාගේ උප­දෙස් පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් රියර් අද්මි­රාල් මහා­චාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කට­යුතු කර ඇත. ඒ අනුව රුපි­යල් මිලි­යන 40ක විය­ද­මින් පිහි­නුම් තටා­කය නැවත ප්‍රති­සං­ස්ක­ර­ණය කොට වහාම ක්‍රියා­ත්ම­ක­වන…

ත්‍රීවීලර් හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑ සොරා අත්අඩංගුවට
|

ත්‍රීවීලර් හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑ සොරා අත්අඩංගුවට

ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ තමන් සතු මිල මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑම් පිළිබඳව ත්‍රීවීලර් රියැදුරන් 25කට අධික ප්‍රමාණයකගෙන් පැමිණිලි වැල්ලම්පිටිය පොලිසිය වෙත ලැබී තිබුණි. පොලිසිය පසුගියදා සිදු කළ මෙහෙයුමකදී මහා මාර්ගයේ රැඳී සිටි සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමට යාමේදි ඔහු අධික වේගයෙන් දිව ගොස් තිබේ. ඒ…

විදෙස් සංචාරකයන් පොදු ප්‍රවාහනයෙන් ශ්‍රිපාදය වන්දනා කරයි
|

විදෙස් සංචාරකයන් පොදු ප්‍රවාහනයෙන් ශ්‍රිපාදය වන්දනා කරයි

ශ්‍රිපාදය වන්දනා කිරිමට දුම්රියෙන් පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක්  හැටන් නගරයේ සංචාරකයට එක්ව සිටින ලදි. මෙම විදෙස් සංචාරකයන් පිරිස දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානයට පැමින හැටන් නගරයේ සංචාරය කිරිමෙන් අනතුරුව පොදු ප්‍රවාහන සේවා බස් රථවලින් නල්ලතන්නියට ගොස් ශ්‍රිපාදය වන්දනා කිරිමට පියවර ගන්නා බව එම විදෙස් සංචාරකයන්ට මග පෙන්වන පුද්ගලයකු පැවසිය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

robinho
| |

Football player Robinho to serve rape sentence in Brazil, court rules

A Brazilian court has decided to uphold an Italian court’s rape conviction for the former Milan and Brazil striker Robinho, and that the former star player must serve his nine-year prison sentence in Brazil. The trial in Brazil’s superior court of justice (STJ), the country’s top court for non-constitutional matters, had a majority rule that…

death
|

දැඩි උණුසුම් කාලගුණය හමුවේ මාතරදී පුද්ගලයෙකු මිය යයි

අකුරැස්ස, දීගල දානමය පිංකමකට සභාගී වී පැමිණෙමින් සිටි පුද්ලයෙකු පෝරඹදී යතුරුපැදියේ හුළං බැස ඇති නිසා යතුරුපැදිය තල්ලු කරමින් අකුරැස්ස නගරය දෙසට පැමිණෙද්දී රස්නයත් මහන්සියත් හේතුවෙන් ඇද වැටී මිය ගොස් ඇති බව මරණකරුගේ බිරිඳ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ, 72 හැවිරිදි ව්‍යාපාරික සිව්දරු පියෙකි. මාතර මූලික රෝහලේ සිදුකළ ප්‍රශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හෘදයේ සෛල මිය යාමකින් සිදුවූ…

weather in today
|

Fairly heavy rainfall expected in 3 provinces including Western

Several spells of showers are likely in the Eastern, Uva, North-central and Northern provinces, the Department of Meteorology says. Showers or thundershowers will occur at several places elsewhere in the island in the afternoon or at night. Meanwhile, fairly heavy showers above 50mm are likely at some places in Western, Sabaragamuwa and North-western Provinces. Misty…