විල්වත්තේ දුම්රිය ඉවත් කරයි
මිරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ග යෙදී දී අද අලුයම අනතුරට පත්වූ පවුසි කාර්යාල දුම්රිය පස්වරු 2.00 ට පමණ ඉවත් කරනු ලැබීය. දුම්රිය එන්ජිමට හා මැදිරි දෙකකට බරපතළ ලෙස හානි සිදුවී තිබෙනු දැකිය හැකි විය දුම්රිය මැදිරි වලට හිරවී තිබුණු කන්ටේනර් රථයේ කොටස් දොඹකර දෙකක ආධාරයෙන් පැත්තකට ඇද තබා දුම්රිය ඉවත් කිරීමට පියවර ගනු ලැබීය දුම්රිය…









