තවත් කොවිඩ් රැල්ලක් ගැන අනතුරු ඇඟවීම්
ඉදිරි සති කිහිපය තුළ රටේ උද්ගෝෂණ වැළැක්වීමට රජය කටයුතු නොකලොත් රටේ නැවත කොවිඩ් රැල්ලක් මතු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසන්නේ “වැටුප් වැඩි කරගන්න අය වැඩි කර ගනී. අනිත් අයට බැරි වෙයි. බොහොම අමාරුවෙන් සෞඛ්‍ය සේවකයින් අවුරුදු එකහමාරක් මහන්සි වෙලා කොවිඩ් යම් පාලනයකට ඇවිත් තියෙනවා….