නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

බීලුනු රතු ළුනු වෙළද මාෆියාවක්

බීලුනු රතු ළුනු ඇතුළු ආහාර ද්‍රව්‍ය කිපයක මිල දිනෙන් දින දැඩි ලෙස ඉහල යාමත් සමග බොහෝ පිරිසක් දැඩි...

නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක්

නිදහස සමනාත්වය යුක්තිය යන තේමාන් යටතේ අද වන විට මානව හිමිකම් තියෙනවාද යන්න දැඩි ප්‍රශ්නයක් බව...

‘‘බදු සහ වියදම් හැර සෙසු කොන්දේසී ගැන සතුටුයි‘‘

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ බොහෝ කැපවීම් ශ්‍රී ලංකාව බදු සහ වියදම්...

IMF ශ්‍රී ලංකාව සඳහා දෙවන ණය වාරිකය අනුමත කරයි

2023 දෙසැම්බර් 12 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාව සඳහා වන ඩොලර් බිලියන 2.9 ක ණය...

කළු ගඟේ අතු ගංඟාවක් ගැන අනතුරු ඇඟවීමක්

කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවමත් වර්ෂාව...

පාඨලීගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ 16ක පරිත්‍යාගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනරජ ප්‍රධාන කාර්යාල...

CameraLK යාපනය නගරයට පිවිසෙයි

2023 නොවැම්බර් 28 කොළඹ: ඡායාරූපකරණය සඳහා උනන්දුවක් දක්වන උතුරු පළාතේ ජනතාවට වඩාත් ඉහළ ගුණාත්මක...

එක්සත් ජාතින්ගේ සමුළුවක සත්කාරකත්වය ලංකාවට

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය...

පොලිස්පති මහජන සහන දිනය යලි ඇරඹේ

පොලිස්පති මහජන සහන දිනය ලබන 15 වනදා සිට පොලිස් මූලස්ථානයේදී යලි ආරම්භ කිරිමට වැඩබලන පොලිස්පති...

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරියේ

අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන ජනවාරි මාසයේ අයදුම්පත් කැඳවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ...

බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් 09වන දින රාත්‍රියේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පස්...

විදුලි බල පනතට පක්ෂ – විපක්ෂ විරෝධයක්

විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ඉලක්ක කරගෙන සැකැසූ විදුලි බල පනත් කෙටුම්පතට පක්ෂ විපක්ෂ...