නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

ජාතික ආපදා තත්වයක් ප්‍රකාශ කරන්න

ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නිසි බලධාරියෙක් පක්තර නිසි...

‘‘දරුවන් බඩගින්නේ හඬනවා‘‘දරාගන්න බෑ

ආහාර නොමැතිව කුසගින්නේ තම දරුවන් කිරි ඉල්ලා අඩන අයුරු බලා සිටිය නොහැකි බව පවසමින් 37 හැවිරිදි දෙදරු...

දකුණු ආසියානු කඟවේනා යුපුන් අබේකෝන්

ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාව...

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා...

ගාල්ලේ මුහුද ගොඩ ගලයි

දකුණු ප්‍රදේශයේ මුහුද චණ්ඩවී මුහුදු රළ ගොඩබිමට ගලාඒම නිසා ගාල්ල සමුද්‍ර මාවත, ගාල්ල වරාය පොලිසිය...

ලබන සතියේ රටම lockdown

ඉන්ධන අර්බූදය හේතුවෙන් ලබන සතියේ රටම වැසීයාමේ (lockdown )අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. රටේ...

රංගන ශිල්පී ජැක්සන්ගේ මෝටර් රථයට වල් අලියකු ගැටෙයි

ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව මාර්ගයේ...

තෙල් නැතිව අනුරාධපුරය කසළ ගොඩක් වෙයි

අනුරාධපුර නගරයේ සතියක පමණ කාල සීමාවක දී නගරයේ බොහෝ ස්ථානවල රැස්කර තිබූ කසළ ගොඩගැසී ඇති බවට නාගරික...

රට ගැන තෘප්තිය සියයට 2 ක් දක්වා පහතට

රට පිළිබඳ ජනතාව තුළ ඇති තෘප්තිය සියයට 2 ක් දක්වා පහත බැස ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා...

ධනේශ්වර විප්ලවය ඉදිරියට ඇදෙමින් පවතී ?

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීම තුලින් ජනතාව බලාපොරොත්තු වූයේ ඔහු විසින් සංකල්පගත කරන ලද සිහින ලෝකයට...

දර කරත්ත රැකියාව ඇරඹෙයි

වියලුව තල්දෙන ප්‍රදේශයේ සිට අතීතයේ දිනපතා කරත්ත මඟින් බදුල්ල නගරයට දර ගෙනවිත් විකුණූ ගැමියන් නැවතත්...

හෙදි විදුහලක් වහයි

ඉන්ධන අර්බූදය හේතුවෙන් වවුනියාව හෙදි විදුහල 1 වැනිදා සිට වසා දැමීමට එහි බලධාරීන් පියවර ගෙන තිබේ...

English

No posts found.