නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

මෛත්‍රීපාලගෙන් නව සන්ධානයක්

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සහෝදර දේශපාලන පක්ෂ සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව ශ්‍රී...

තෙල් වලින් වාහන දුවන අය ලොකු අමාරුවක වැටෙයි

වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළහොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නැතිවන බව බලශක්ති අමාත්‍ය...

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්න – සියලු ආයතන වෙත උපදෙස් මාලාවක්

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කිරීමට...

අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් නෑ

අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා...

රුසියාව බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල යොදා ගෙන යුද අභ්‍යාසයක්

යුක්‍රේන අර්බුදය උත්සන්න කරමින් රුසියාව අද(19) තවත් හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත බව විදෙස්...

මානව හිමිකම්; දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති...

දිවයින පුරා කාණ්ඩ 4ක් යටතේ විදුලි කප්පාදුවක්

අදියර දෙකක් යටතේ විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ...

ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමෙන් යළි කරළියට එන පසුගාමී යටත් විජිත වගන්තිය

රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ෂෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති...

බලශක්ති ඇමති පැවසුවත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වෙයි

රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කෙසේවෙතත් දිවයිනේ ඇතැම්...

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?

ජනතා‍වගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි. මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා අවුරුද්දකින්...

පැය 36 ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (18) වන දින පෙ.ව. 10.00...

පවතින සිමෙන්ති හිගය හේතුවෙන්  ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට

පවතින සිමෙන්ති හිගය හේතුවෙන් ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව...

English

No posts found.