elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images
|

එළවලු මිල පහළට

පසු ගිය දිනවල  දැඩි ලෙස ඉහල ගොස් තිබු එළවලු මිල මේ වන විට දැඩි ලෙස පහළට බසිමින් පවති. මේ වන විට මෙම ප්‍රදේශයන් තුල බෝංචි, ලික්ස් ක්‍රිලෝව රුපියල් 160ත් 200ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 180ත් 200ත්, බණ්ඩක්කා ක්‍රිලෝව රුපියල් 100ත් 120ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 300ත් 350ත් අතර මිලකට අලෙවි වනු ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන…

ගුරු­කුල-ධර්මා­ලෝක කැලණි හටන 10 සහ 11
|

ගුරු­කුල-ධර්මා­ලෝක කැලණි හටන 10 සහ 11

කැලණි කලා­පයේ පාසල් අතර පැවැ­ත්වෙන ක්‍රිකට් තර­ගා­වලි අත­රින් පැර­ණිම ක්‍රිකට් තර­ගා­ව­ලිය වන කැලණි හටන මහා ක්‍රිකට් තර­ගා­ව­ලිය 34 වන වර­ටත් මේ මස 10 සහ 11 යන දෙදින තුළ කොළඹ ශ්‍රී සර­ව­න­මුත්තු ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්වී­මට නිය­මි­තව ඇත. විදු­ල­කර පිරි­වෙනේ ආභා­ෂය ලද කැලණි කලා­පයේ පැර­ණිම පාසල් දෙකක් වන ගුරු­කුල සහ ධර්මා­ලෝක ජාතික පාසල් දෙක අතර මංගල ක්‍රිකට් තර­ගය…

මුස්ලිම් දේවස්ථානවලට හමුදා ආරක්ෂාව
|

මුස්ලිම් දේවස්ථානවලට හමුදා ආරක්ෂාව

රාමසාන් උත්සව දිනය යෙදෙන අප්‍රේල්11 වැනි දිනට මුස්ලිම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙළක් සුදානම් කර ඇත. ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උපදෙස් ලබාදී තිබේ. සෑම පොලිස් වසමකටම අයත් සියලුම මුස්ලිම් දේවස්ථානවල මව්ලවිතුමන්ලා හමුවි මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර,…

මාතර බන්ධනාගාරයේදී පිරිතක්
|

මාතර බන්ධනාගාරයේදී පිරිතක්

රටට, ජනතාවට‍, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු සියලු බන්ධනාගාර නිලධාරීන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ බන්ධනාගාර රැඳවූවන්ට සෙත් පතා මාතර බන්ධනාගාරය විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රිත පිරිත් පින්කමක් හා සංඝගත දක්ෂිණාවක් පසුගියදා මාතර බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිටිය මහතා ඇතුළු නිලධාරීන් විසින් සංවිධානය කරන ලද මේ පින්කමට මාතර මන්තින්ද මහ පිරිවෙනෙහි…

ස්මාට් තරුණයා බිහි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි – ජනපති

ස්මාට් තරුණයා බිහි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මකයි – ජනපති

විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයට ජීවිතය අසමත් කිරීමට කිසි ලෙසකත් ඉඩ නොතබන බවත් ඉදිරියේදී තරුණ තරුණයන්ට අවස්ථා රැසක් විවර කර දීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ඉදිරියේදී සාමාන්‍ය පෙළ සහතිකය නිසා වසර දහතුනක අධ්‍යාපනය නවතා දැමීමට කිසි ලෙසකවත් ඉඩ නොතබන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. නවීන කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක් සමඟ…

රැඳවියන් වෙනුවෙන් හිර බත් වෙනුවට කිරි බත්
|

රැඳවියන් වෙනුවෙන් හිර බත් වෙනුවට කිරි බත්

මෙවර සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විශාලතම කිරිබත සකස් කීරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සූදානම් වෙයි. ලබන 14 වැනිදා වැලිකඩ බන්ධනාගාර මුලුතැන්ගෙහි එම කිරිබත පිළියෙල කිරීමට සැලසුම් කර ඇත. එම සකස් කිරීමට බන්ධනාගාර රැඳවියන් හතළිස් දෙනෙකු පමණ එක් කර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් එක්ව හාල් කිලෝ 700ක කිරිබතක් සකස් කරනු ලැබේ. ඒ වැලිකඩ බන්ධනාගාරය,…

සාම්ප්‍රදායික දේශපාලනයට තිත
|

සාම්ප්‍රදායික දේශපාලනයට තිත

මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩ නැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පක්ෂවල වුවමනාවන්ට අනුව රටේ ආර්ථිකය සකස් කිරීමට ගොස් විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවූ බවය. යළි එසේ නොවීමටනම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතු බව ද අනුරාධපුර…

රාජ්‍ය නිලධාරින්ට විශේෂ දැනුම්දීමක්
|

රාජ්‍ය නිලධාරින්ට විශේෂ දැනුම්දීමක්

ලබන 11 වැනිදා සිට 14 වැනිදා දක්වා නිවාඩු දිනයන්ට අදාළව රාජකාරී ඉටුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, සියලුම දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු ප්‍රාදේශීය පාලනයේ සේවයේ නියුතු සියලුම නිලධාරීන් වෙතයි අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ. අදාළ කාලසීමාව තුළදී…

අලුත් අවුරුදු උත්සව ගැන විදුරගෙන් ප්‍රකාශයක්
|

අලුත් අවුරුදු උත්සව ගැන විදුරගෙන් ප්‍රකාශයක්

එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්‍රීඩා ඇතුළත් කිරීම තහනම් කර තිබේ. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ එසේ සංස්කෘතියට පටහැනි අකාරයේ අංග ඇතුළත් කර තිබේ නම් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඒ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්…

ලොව ළාබාලතම බිලියනපතිනිය
|

ලොව ළාබාලතම බිලියනපතිනිය

බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව ෆෝබ්ස් සඟරාව විසින් ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස නම් කර තිබෙනවා. 19 හැවිරිදි ලිවියා වොයිග්ට් 2024ට අදාළව ෆෝබ්ස් සඟරාව නිකුත් කරන ලද බිලියනපතියන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඇයගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව සඳහන් වනවා. ලතින් ඇමරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස් හිමිකාරිය බවට ඇය පත්වීමත්…