නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

ජීවිතය ඉල්ලන දරු පවුලක්

වන අලි ප්‍රහාරයකින් පාඩික්ගම ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී දරුවන් සමග අසරණ වූ දෙමව්පියෝ...

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන එකඟතාවක් නැතිව IMF ඉතිරි ණය වාරිකවලට යන්න බෑ

ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තවම එකඟතාවයක් නොමැති බවත් එසේ එකඟතාවයක් නොමැතිව අයි.එම්.එෆ්...

තලෙයිමන්නාරම තොට- කොළඹ නව දුම්රියක්

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි...

මේ දිනවල පැතිර යන වෛරස් රෝගයක් පිළිබඳ සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීම්

වෛරසයක් මගින් පැතිර යන රෝගී තත්ත්වයක් මේදිනවල පැතිර යාමේ සම්භාවිතාවක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන්...

ලෝක පිරිසුදු කිරිමේ දිනයට සමගාමිව ශ්‍රමදානයක්

ලෝක පිරිසුදු කිරිමේ දිනයට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් හා මග පෙන්විම...

මෙරට ජනතාවට තමිල්නාඩුවෙන් ගෙවල්

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක...

මත් පැන් හලක් නිසා විරෝධතාවයක්

හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ අලුතින් මත් පැන් හලක් ආරම්භ කිරිමට කර ඇති සැලසුමට විරෝධය දක්වමින් එම...

2023 ආසියාවේ ක්‍රිකට් ශූරයින් ශ්‍රී ලංකාවද? ඉන්දියාවද?

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් තීරණය වන තීරණාත්මක තරගය, අද (17) කොළඹ ආර්.ප්‍රේමදාස...

රාජකාරි වේලාවේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් වෙයි

උතුරු පළාතේ සෞඛ්‍ය සේවකයින්ට රාජකාරි වේලාවේදී සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර තිබේ. උතුරු පළාත් සෞඛ්‍ය...

දින පතා ගෙදර බියපත් කරන කතා කරන භූතයා සොයා ගිය බිහිසුනු ගමනක අන්දරය

මිහිදුම් තිරපට විවර වන මේ ඉරිදා දිනයේ කැලෑ රොදක් මැද පිහිටි සුන්දර නිවසකින් නාදවන බට නලා හඩ කොතරම...

ආණ්ඩුව සහ වෘත්තීය සමිති ගැටුම් නිසා අපහසුතාවට ලක් වෙන්නෙ දුම්රියේ යන සාමාන්‍ය මිනිස්සු

ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර ගැටුම් නිසා බලගතු අපහසුතාවකට ලක් වන්නේ දුම්රියේ ගමන් කරන සාමාන්‍ය ජනතාව...

කැලණිය ප්‍රා සභාවට වාරණයක්

කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස ඇති වෙළඳසැල් කඩා ඉවත් කිීරීමෙන් කැලණීය ප්‍රාදේශීය සභාව වළකාලමින්...

English

No posts found.