නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

ATA අයිතිවාසිකම් සීමාවට ලක් කරයිද?

රජය විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම...

ශිෂ්‍යත්ව සිසුන් සඳහා පෙරහුරු ආදර්ශ විභාගයක්

හැටන් අධ්‍යාපන කලාපයෙන් මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා ඉදිරි පත්වන සිසුන් සදහා පෙරහුරු ආදර්ශ විභාගයක්...

ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළෙයි

නුවරඑළිය සිට මෙරායා දක්වා ධාවනය වෙමින් තිබු ලොරි රථයක් කිරිමැටිය ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන...

X-Press Pearl නෞකා හානියට ඩොලර් 878,650ක් මෙරටට

X-Press Pearl නෞකාවෙන් සිදුවූ හානියට අදාළව අතුරු දීමනාවක් ලෙස අමෙරිකානු ඩොලර් 890,000ක මුදලක්...

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න එපා

ශ්‍රී ලංකාවේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු...

නිපා වෛරසය ඉතාම දරුණුයි

ඉන්දියාවේ කෙරළ ප්‍රාන්තයේ ව්‍යාප්ත වන මාරාන්තික “නිපා” වෛරසයේ භයානකකම සහ එම වෛරසය පැතිර යන ආකාරය...

ත්‍රස්ත විරෝධි හා ඔන්ලයින් පනත් කෙටුම්පත් වහා හකුලාගන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ...

සෞඛ්‍යට අසාධ්‍යයි ජන ජිවිතය අනතුරේ

සෞඛ්‍යට අසාධ්‍යයි ජන ජිවිතය අනතුරේ යන තේමාව යටතේ සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව හා ඒකාබද්ධ ජනතා...

ලෝක සාම දිනයට සමගාමිව සාම පාගමනක්

ලෝක සාම දිනයට සමගාමිව ජාතික සාම මණ්ඩලය හා සංස්කෘතික සහ පාරිසරික සංසදය මගින් සංවිධානය කරන ලද සාම...

‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 24 වන වරටත් සංවිධාන‌ය කළ 2023 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය...

සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය දත්ත ලබා ගැනීමට ජාත්‍යන්තර සහය පතයි

පසුගියදා මෙරට රජයේ වෙබ් අඩවිවලට එල්ල වූ රැන්සම්වෙයාර් සයිබර් ප්‍රහාරයෙන් මැකී ගිය විද්‍යුත් පණිවුඩ...

ගූගල් සමාගමට නඩු

ගූගල් සිතියම් මඟ පෙන්වීම් (Google Map) අනුගමනය කර තම මෝටර් රථය ධාවනය කරමින් සිටියදී කැඩුණු පාලමකින්...

English

No posts found.