නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

දිනේෂ්ගෙන් නව ලෝක වාර්තාවක් සමගින් පැරාලිම්පික් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක්...

මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ?

එක නුවරඑළියේ පැත්තෙ කාන්තාවක් ණය අරගෙන තියෙනවා ඇඳුම් මහන්න. එයාගෙ ස්වාමිපුරුෂයත් එක්ක පමුණුව වගේ දුර...

රජුන් තනන්නාගේ හදිසි වියෝව

කෝවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල...

කාබුල් බෝම්බයේ මහ මොළකරු මරුට

බ‍්‍රහස්පතින්දා පස්වරුවේ කාබුල්නුවර හමීඞ් කාර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇබේ දොරටුව අසළ පුපුරා ගිය...

කාටත් හිතැති කාගෙත් හිතැති හිතහොඳ නර්ස් නෝනා කොරෝනා රැගෙන යයි

සැමියකුට තම ආදර බිරිඳක් ද දරු දෙදෙනෙකුට මවු සෙනෙහසද අහිමි කරමින් කොවිඞ් ආසාදිතයින් ජීවත් කරලීම සඳහා...

වනිඳුට – චමීරට අයිපීඑල් යන්න අවසර

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳාු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දීය...

පොලොන්නරුවේ පාසල් ළමුන් 460කට කොරෝනා

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් 460ක ට කොරෝනා වෛරසය වැළදී ඇති බවත් දිස්ත්‍රික්කයේ මේ වන විට...

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට තද වැසි

හැටන් ආශ්‍රිත ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හමුවේ හැටන් කුඩාගම අංක 23 දරණ නිවසට විශාල කලු ගලක්...

පරාක්‍රම සමුද්‍රයේ යළි ඇවිදින මං තීරු සෑදීමට පැමිණියහොත් ගොවීහුත් පාරට බසින ලකුණු

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරු සෑදීම සදහා රළ පනාව ඉවත් කළ ප්‍රදේශය යලි තිබූ ලෙසම සකසන ලෙසත්...

කොරෝනා වෛරසය ජීව අවියක්

මුළු ලෝකයේම දරුණු වසංගතයක් බවට පත්ව ඇති කොවිඞ් 19 වෛරසය ජීව අවියක්ද එසේත් නැතිනම් ස්වාභාවික වෛරසයක්...

තවත් කොවිඩ් මරණ 212ක්

තවත් කොවිඩ් මරණ 212 සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ...

පොට්ට නව්ෆර්ව කොරෝනා රැගෙන යයි

කොවිඩ් ආසාදිතව වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහොමඩ් නියාස් මොහොමඩ් නවුෆර් නොහොත්...

English

No posts found.