ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් පිරමීඩ ජාවාරම් සියයකට අධික ප්‍රමාණයක් ඇතැයි හෙළිවේ
ශ්‍රී ලංකාව ඉලක්ක කරගත් පිරමීඩ ජාවාරම් සියයක් පමණ අන්තර්ජාලය ඔස්සේ තවමත් ක්‍රියාත්මක වෙමින් ඇති බව බුද්ධි අංශ කළ විමර්ශනයකදී හඳුනාගෙන ඇත. මෙවැනි පිරමීඩ ක්‍රම නියාමනය කිරීම සඳහා නීති පද්ධතියක් තිබියදීත් වගකිව යුතු අංශ ඒවා නිසි ලෙස අධික්ෂණය කර නොමැතිවීම හේතුවෙන් ව්‍යාප්ත වී ඇති බවද බුද්ධි අංශ රජයට පෙන්වා දී තිබේ. මූල්‍ය ත්‍රස්තවාදය සම්බන්ධව සොයා බැලීමට…