නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

පෙබ­ර­වා­රියේ පොල්ව­තුර අප­න­ය­න­යෙන් රුපියල් මිලි­යන 3,439ක ආදා­ය­මක්

පොල්ව­තුර අප­න­ය­න­යෙන් මෙම වසරේ පෙබ­ර­වාරි මාසය තුළ රුපි­යල් මිලි­යන 3,439ක ආදා­ය­මක් උපයා ගැනී­මට...

2024 වර්ෂයේ අවුරුදු නැකත් නිකුත් කරයි

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 2024 වර්ෂයේ අවුරුදු නැකත්  නිකුත් කර තිබෙනවා...

ජනාධිපතිගේ 75වන ජන්ම දිනය නිමිති කරගෙන බෝධි පුජා හා සෙත් පැතිමේ පිංකම් රැසක්

මේ රට වැටි තිබු අගාත තත්වයෙන් මේ රට ගොඩ නැගිමට විශාල මෙහෙයක් ඉටු කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට...

ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ කුම්භාභිෂේක උත්සවයට විශාල පිරිසක්

හැටන් ශ්‍රිමාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය නිමිති කර ගෙන එම කෝවිලේ දේව ප්‍රථිමාවල...

ශ්‍රී ලංකාව ලකුණු 325ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය...

දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතියේ තත්ත්වය

වයස අවුරුදු 14 ට වැඩි 16 ට අඩු දැරියන්ට අතවර කරන පුද්ගලයින් සම්බන්ධව ගෙන ආ නව නීතිය ඉවත් කර ගැනීමට...

උරු­මය ජාතික වැඩ­ස­ට­හන ජූනි වෙද්දී අව­සන් කර­නවා – ජන­පති යාප­න­යේදී කියයි

ජන­තා­වට සින්න­ක්කර ඉඩම් ඔප්පු පිරි­නැ­මීමේ ‘උරු­මය’ ජාතික වැඩ­ස­ට­හන ජූනි මාසය වන විට අව­සන් කරන...

වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය යළි ජනතා අයි­ති­යට

ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රති­පා­ද­න­ව­ලින් ඉදි­කර වසර 4ක කාල­යක් තිස්සේ වසා­දමා තිබූ...

ත්‍රීවීලර් හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ මුදල් ඇතුළු වටිනා භාණ්ඩ කොල්ලකෑ සොරා අත්අඩංගුවට

ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක ඇතුළත හයර් යන මුවාවෙන් ත්‍රීවීලර් රථවලට නැඟ තමන් සතු මිල මුදල් ඇතුළු...

විදෙස් සංචාරකයන් පොදු ප්‍රවාහනයෙන් ශ්‍රිපාදය වන්දනා කරයි

ශ්‍රිපාදය වන්දනා කිරිමට දුම්රියෙන් පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක්  හැටන් නගරයේ සංචාරකයට එක්ව සිටින...

දැඩි උණුසුම් කාලගුණය හමුවේ මාතරදී පුද්ගලයෙකු මිය යයි

අකුරැස්ස, දීගල දානමය පිංකමකට සභාගී වී පැමිණෙමින් සිටි පුද්ලයෙකු පෝරඹදී යතුරුපැදියේ හුළං බැස ඇති නිසා...

අද තද සුළං සමඟ අකුණු සහිත වැසි

අද (22) දිනයේ නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවෙන බව කාලගුණ විද්‍යා...

English

Sri Lanka donates USD 1 million to aid children in Gaza

The Government of Sri Lanka donated USD 01 million to assist children impacted by the conflicts in...

A Thai Airways flight to Katunayake after 04 years

After a four-year hiatus, Thai Airways flight TG 307 arrived at Katunayake Bandaranaike...

The establishment of a development bank marks a significant turning point in the economy

In a recent statement, Karu Jayasuriya, Chairman of the National Movement for Social Justice...

Strengthening Sino-Sri Lankan Relations: Prime Minister Gunawardena’s Official Visit to China

During an official visit to China from March 25 to 30, 2024, at the invitation of H.E. Li Qiang...